විනාඩි 10කට email එකක්


අද මම කියන්නේ අපේ යාළුවන්ට ගොඩක් වටින දෙයක් මේකෙන් සිදුවන්නේ අපට විනාඩි 10කට email එකක් ලබා දීමයි.....
එක් එක් වෙබ් සයිට් වලට පිවිසීමේදී  email ඉල්ලුවොත් මේවා එකක් දෙන්න පුළුවන් ... real වගේම fake site තියනවනේ....

එමෙන්ම මෙම email acc එක වලංගු වෙන්නේ විනාඩි 10 පමණයි මම පහල දී තිබෙන වෙබ් සයිට් එකට ගිය විගස ඔබට ඔවුන් ලබා දෙන email එක... ඔබේ email එකයි එය වලංගු වෙන්නේ විනාඩි 10ක් පමණි .....විනාඩි 10න් වැඩේ කරගන්න එකයි තියෙන්නේ ;) මේකට එන mail යටින්ම පෙන්නනවා ගිහින්ම බලන්නකෝ ....

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment